අඩවිය ගැන..


                    මෙය ලෝකය පුරා නොවිසඳුනු රහස්වල ගබඩාවක් කරලීම අපගේ අරමුණ නොවේ..නමුත් පිළිතුරක් නැති ගැටලු වලින් පිරි භූමියක් ලෙස අප වසන ලෝකය හැඳින්වීමට අප කැමතිය..එසේම අප දන්නා දේ පැවසීමටද අප බිය නොවන්නෙමු..අපගේ සිතේ පැල් බැඳි ආශාව නිසාවෙන් මෙම බ්ලොග් අඩවිය ඇරඹීමට යතුරු පුවරුව වෙත නිරායාසයෙන් අප අත් ගෙනයෑමට සමත් විය..දන්නා කරුණු නොදන්නා අයට කියා දීමට සේම නොදන්නා කරුණු රැසක් එකතු කරලීම මෙම අඩවියේ මුඛ්‍ය පරමාර්ථය වන්නේය.. මේ අඩවිය තුලින් කිසියම් කෙනෙකුන් හට තම බුද්ධිය වර්ධනය කර ගැනීමට හැකි වූයේ නම් අප තුල වන්නා වූ පරමාර්ථයන්ගෙන් එකක් සඵල වනු ඇත..  

                    
                    සිත් තුල වන්නා වූ ගැටලු ඉදිරිපත් කිරීම සේම අප තුළ වන්නා වූ වැරදි පෙන්වා දීම අප හට කරනු ලබන උපකාරයක් හා මග පෙන්වීමක් ලෙස අපි සලකන්නෙමු..

No comments:

Post a Comment