Bermuda ත්‍රිකෝණය කිව්වහම ලෝකේ ඕනෑම කෙනෙක් වගේ දන්නවා..ඒ උනාට අභිරහස් ලෙස අතුරුදන් වෙන්නෙ කොහොමද කියලා හරියටම කවුරුත් දන්නව කියල මම හිතන්නෙ නෑ... ඕක ගැන පරික්ෂණ කරන අයනම් කියන්නෙ එම ස්ථානයේ විශාල චුම්භක ක්ෂෙත්‍රයක් තියෙනවා කියලා.. 1950 සැප්තැම්බර් මාසයේදී මුල් වරට මේ පිලිඹඳව දැනගෙන ඇති අතර ඒ පිලිඹඳව මුල් වරට ලිපියක් ලියා ඇත්තේ Edward Van Winkle Jones
විසින් ලෙස සටහන් වේ.